2026 අප්‍රේල් 09, ප.ව. 4:08
පසුගිය 2019 වසෙර්දී සිදුවු මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය පසුගිය 2017 වසරේ සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.
2026 අප්‍රේල් 09, ප.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:49
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:33
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:22