2026 අප්‍රේල් 10, ප.ව. 6:13
බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (10) වැඩි ඡන්ද 104කින් පරාජයට පත්වුණා.
එහිදී විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතර, පක්ෂව ඡන්ද 49ක් ලැබුණා.
සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, අද ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවත්වුණා.
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 10, පෙ.ව. 9:26