2026 අප්‍රේල් 21, පෙ.ව. 12:04
ආණ්ඩුවේ ඉදිරිපෙළ නායකයන්ගේ කෝටි ගණනක් වන වත්කම් හෙළිදරව් වීමත් සමග ජවිපෙ වෙනුවෙන් තම ජීවිතය කැප කළ පූර්ණ කාලීන සාමාජිකයන් පක්ෂය අතහැර යමින් ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
රෝහණ විජේවීර, සෝමංශ අමරසිංහ වැනි නායකන්ගේ අව්‍යාජ කැපකිරීම් දැක කිසිදු ගෙවීමක් නොමැතිව සිය පවුලට දරුවන්ට විය යුතු යුතුකම් පසෙක දමා පක්ෂය වෙනුවෙන් නොකා නොබී සේවය කළ පූර්ණ කාලීනයන් වත්මන් නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස කලකිරී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
එදා රුසියාවේ සාර් රාජ සමයේ මෙන් අද මෙරට අනුර දිසානායක ඇතුළු නායකයන් කෝටිපතින් වී සුරසැප විඳින අතර පාක්ෂිකයන් කන්න ටිකක් නැතිව දුක් විඳිමින් ඇතැයිද රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:55
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:05
10-09-26
10-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26