2026 අප්‍රේල් 30, පෙ.ව. 10:20
මහ බැංකු මංකොල්ලය යනු ‘කිසිසේත්ම ඇති නොවූ දෙයක්’ බවත්, එය මාධ්‍ය සහ එවකට විපක්ෂය ඇති කළ ප්‍රශ්නයක් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
එදා ප්‍රශ්ණයක් ඇති නොවූ බවත්, එය උපකල්පන මිස වෙනත් දෙයක් නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.
වර්තමානයේදී මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය හා එවකට මහ බැංකු සිද්ධිය සංසන්දනය කරනවා නම්, එදා එම සිද්ධිය ගැටළුවක් වූවා නම්, අද ගැටළුවක් වූවාට කම් නැතිද යන ප්‍රශ්නය මතුවන බවද ඔහු පෙන්වා දෙනවා.
වර්තමාන සිද්ධියේදී සෑබෑ මුදල් ප්‍රමාණය ඉවතට ගොස් ඇති බවද, එදා මහා බැංකු සිද්ධියේදී එසේ මුදල් ‘සත පහක් හෝ එහේ මෙහේ නොවුනු’ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් පවසා සිටියේ.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26