hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 මැයි 07, ප.ව. 3:47



ගයාන් ගුණතිලක, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

ඔවුන් ප්‍රසිද්ධ චරිත නිසා නිතැතින්ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ලෝකයට දැනගන්න ලැබෙනවා.

අද වෙද්දී ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ඔහුට මෙන්න මේ වගේ චෝදනා නම් දැන් සුපුරුදු වෙලා.

කලින් විවාහයේ දරුවන් ගැන බොහෝ විට ඇතැම් මිනිසුන් ඔහුගෙන් නිතර නිතර ප්‍රශ්න කරනවා. පවුලක් බිඳී ගියත් ඔහු අදටත් යුතුකම් ඉටුකරන පියෙක්.

ඉතින් අන්න ඒ කාරණය ගැන ගයාන් මෙන්න මේ වගේ සැර ප්‍රකාශයක් ඔහුට ඇඟිල්ල දික්කරන පිරිසට කියලා තිබුණා..