hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 මැයි 11, පෙ.ව. 12:13



අපිට කාත් කවුරුත් නැතුව අනාථ වෙලා ඉද්දි අපි වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වුනේ අපේ අනාගත නායක නාමල් රාජපක්ෂ මැතිතුමා” යැයි සවින්ද්‍යා එදිරිමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති දේශපාලන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එදිරිමාන්න මහත්මිය, “අපිට කාත් කවුරුත් නැති වෙලාවේ නාමල් රාජපක්ෂ මද්දුම බණ්ඩාර වගේ පක්ෂේ බර කරට ගත්තා” යැයි සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: