2026 මැයි 13, පෙ.ව. 12:03
කාගේත් ආදරය දිනාගත්ත මේ පුංචි පවුලේ තවත් විශේෂ දවසක් ගැනයි මේ කියන්න යන්නේ.
බලන්නකෝ දාහේන් ඇයි මේ තරම් සතුටෙන් කියලා..
අශේන් සේනාරත්න කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තරුවක්.. ඔන්න ඉතින් දාහේන් නිසා සතුටෙන් පිරී ගිය ඒ පවුල තවත් අමුත්තෙක් පිළිගන්න සූදානමින් තමයි ඉන්නේ..
මේ බලන්නකෝ මොකක්ද මේ වෙන්න යන වෙනස කියලා.
කාගේත් ආදරය දිනාගත්ත අශේන්ගේ පුංචි පවුලට ඔන්න තවත් දූ පැටියෙක් එකතු වෙන සුබ ආරංචිය ඔහු මෙන්න මේ වගේ සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණේ හරිම ආදරයෙන්..




2026 ජූනි 30, පෙ.ව. 12:13
2026 ජූනි 29, පෙ.ව. 12:28
2026 ජූනි 28, ප.ව. 4:01
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26