hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2026 මැයි 19, පෙ.ව. 12:15



පසුගිය තිස් අවුරුදු යුද සමයේ දෙකට බෙදී සිටියේ එකම රට මිනිසුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසයි.

“අපේ රටේ දීර්ඝ කාලීන අවුරුදු තිහක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයේදී දෙපැත්තට බෙදිලා හිටියේ එක රටක මිනිස්සු. පසුගිය කාලෙට අදාළව අපේ රටේ විවිධ කැපකිරීම් කළා.

රජයේ පැත්තේ සිටි හමුදා නිලධාරීන්. එල්ටීටීඊ පැත්තට සිටි සාමාජිකයන් කවුරුත් මේ යුද්ධයේ කොටස්කාරයෝ. ඒකෙන් අගතියට පත්වුණේ මේ රටේ ජනතාව. ඒක අවසන් වෙලා තියෙනවා.

ඒ නිසා සෙබළ සැමරුම කිව්වත් රණවිරු සැමරුම කිව්වත් මේ තියෙන්නේ යුද්දේ වෙනුවෙන් මැරුණු මිනිස්සු සමරන දිනය.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: