2026 මැයි 22, පෙ.ව. 12:15
භාතිය විජේසූරිය විසින් සම්පාදිත සංක්ෂිප්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ මහඟු ග්රන්ථය දොරට වැඩීමේ උත්සවය අද දින (22) සවස 4.30ට ටොරින්ට්න් චතුරස්රයේ ජාතික පුස්තකාල හා ප්රලේඛන ශ්රවනාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ මහතා විසින් රචිත “සිහිනෙන් දුටුවෙමි” කෙටි කතා සංග්රහයද මේ සමඟම එළි දක්වනු ලැබේ.
ග්රන්ථය පිලිබඳ සාකච්ඡාවක් අද පෙ.ව. 11.00ට ජාතික රූපවාහිනියේ විකාශය වීමටද නියමිතයි.

2026 ජූනි 10, ප.ව. 6:42
2026 ජූනි 10, ප.ව. 6:38
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18