hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 ජූනි 01, පෙ.ව. 10:23



සම්බුදු තෙමඟුල සමරමින් මහජන බැංකුව සංවිධානය කළ පළතුරු දන්සැල (ෆාට් සැලඩ්) මැයි මස 30 සහ 31 දෙදින කොළඹ 02, People’s Tower පරිශ්‍රයේදි පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා සහ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.