2026 ජූනි 02, පෙ.ව. 12:04
ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් ජනතාවට මීට වඩා සහන දිය යුතු වුවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
බදුවල යම් වැඩිවීමක් ඇති බවත් බඩු මිලද වැඩිකමක් ඇති බවත් පවසන ඒ මහතා පොහොර ප්‍රශ්න ආදියද ක්‍රමානුකූලව විසඳන බවත් පැවසීය.
බුද්ධිමත් ජනතාව මේවා තේරුම් ගනු ඇති බවත් කලබල වීමට දෙයක් නැති බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 9:53
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:08
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07
07-10-26
07-10-26
09-09-26
09-09-26
31-08-26
31-08-26