2026 ජූනි 17, පෙ.ව. 12:10
රන්දික ගුණතිලක කිව්වම කවුරුත් නොදන්න කෙනෙක් නැති තරම්නේ , ඔහු පසුගියදා රගපාපු රිවස්ටන් සිනමාපටයෙන් ඔහු බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත්තා .
සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් රන්දික රංගනය ගැන හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට එන්නෙ ඉතිං ඒ නිසාම ඔහු අපූරු ගමනක් යනවා කියල බොහෝ දෙනෙක් කියනවා .
ඉතිං මේ අපූරු රංගන ප්‍රතිභාවෙන් හෙබි අපූරු දක්ෂ රංගන ශිල්පියා අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා
ඔහුට ආදරේ ඔයාලත් බලන්නකෝ ඔහුගේ අපූරු ජායාරූප








2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26