hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූලි 01, ප.ව. 4:09



බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.

මෙම ගාස්තු ඉහළ නැංවීමට මෙම මස 5වනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: