2026 ජූලි 08, ප.ව. 3:06
අද (08) උදෑසන විශේෂ රථ පෙරහැරකින් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත්දා සිදු වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වෙත රැගෙන එනු ලැබීය.
මෙම අවස්ථාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද සහභාගි වූ අතර නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතව ඇති අතර, එහිදී මියගිය පොලිස් නිලධාරියකුගේ සොහොයුරකුගේ සංවේදී මොහොත දුටුවන් මෙන්ම සමාජ මාධ්‍යම මේ වනවිට කලබා ඇත.
එම දර්ශන පහතින්,
2026 ජූලි 08, ප.ව. 4:16
2026 ජූලි 08, ප.ව. 2:02
2026 ජූලි 08, ප.ව. 12:48
2026 ජූලි 08, පෙ.ව. 12:20
2026 ජූලි 08, පෙ.ව. 12:12
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26