2026 ජූලි 12, පෙ.ව. 12:14
දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය පසුගිය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බව ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.
ශීඝ්‍රයෙන් රෝගීන් ඉහළ යාම නිසා බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.
මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධව ඉදිරි සති දෙක අතිශය අවදානම් බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.
රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව සඳහන් කරයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26