2026 ජූලි 12, පෙ.ව. 10:14
2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට වත්මන් පාපන්දු ලෝක ශූර ආර්ජන්ටිනාවට හැකියාව ලැබුණා.
ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින්ය.
ආර්ජන්ටිනාව මෙම තරගය අතිරේක කාලයේදී ජය ගත්තේය.
අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව – එංගලන්තය සමග තරග වදීමට නියමිතයි.



2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49