hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 13, ප.ව. 3:15



යළි මැදපෙරදිග ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ගණන් ද ඉහළ ගොස් තිබුණා.

එසේ වුවද අද(13) ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දින මෙරට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,309,161.00ක් ලෙසයි.

එසේම කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 338,700.00ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,180.00ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,340.00ක් සහ රුපියල් 40,410.00ක් ලෙසයි සටහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: