2026 ජූලි 15, පෙ.ව. 9:20
2010 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ස්පාඤ්ඤය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.
ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ප්‍රංශය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වුණා.


2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11