hit counter

2026 ජූලි මස 17 වන සිකුරාදා

2026 ජූලි 16, පෙ.ව. 10:15



2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමට හැකියාව ලැබුණා.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාව අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලානයේ අවසන් තරගයට පිවිසියේය.

වත්මන් පාපන්දු ලෝක ශූරයින් වන ආර්ජන්ටිනාව සහ යුරෝපානු ශූරයින් වන ස්පාඤ්ඤය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.