2026 ජූලි 17, පෙ.ව. 12:17
දුෂේනි කියන්නේ මෑත පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් .
ඇය බොහෝ නිර්මාන තුළින් ඇගේ දක්ෂතාවය අපූරුවට ගෙන හැර දක්වලා තියනවා
වෙනස්ම ආරයේ රංගන හැකියාවකින් යුතු ඇය මේ දිනවල බොහෝ ජනප්‍රිය ගණයේ ටෙලි නිර්මාණ හරහා තම දක්ෂතාවය ගෙන හැර දක්වලා තියනවා .
ඒ නිසාම නිරායාසයෙන් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයක් ඇයට ඉන්නවා . ඊයේ රාත්‍රියෙදී ඇය වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය ලෙසින් සුමති සම්මන උළෙලේ සම්මානයෙන් පිදුම් ලැබුවා .
මේ ගැන ඇය සදහන් කර ඇත්තේ මෙවැන්නක්.
”මගේ වටා ඉන්න ප්‍රේක්ෂක කොට්ඨාසය හරිම අව්‍යාජ පිරිසක් ප්‍රේක්ෂකයෝ නැතුව තනියම මට ගමනක් යන්න බෑ . මම කරපු හැම නාට්‍යකටම ඒ ගොල්ලෝ ආදරය කරා .මට මේ වගේ ගමනක් යන්න බෑ ප්රේක්ෂකැයෝ නැතුව මගේ ජීවිතේ නැවත රංගනයේ turning point එක වුණේ පාරදිගේ නාට්‍යයි . යනුවෙන් ඇය සදහන් කර තිබේ.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 7:43
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:03
2026 සැප්තැම්බර් 01, ප.ව. 7:47
2026 සැප්තැම්බර් 01, ප.ව. 12:41
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26