2026 ජූලි 22, පෙ.ව. 12:12
2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
එහෙත් 2025–2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වා දී ඇති අතර නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදාගත යුතු බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2026 ජූලි 22, පෙ.ව. 12:33
2026 ජූලි 22, පෙ.ව. 12:28
2026 ජූලි 22, පෙ.ව. 12:19
2026 ජූලි 22, පෙ.ව. 12:13
2026 ජූලි 22, පෙ.ව. 12:11
22-07-26
22-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26