2026 ජූලි 28, පෙ.ව. 10:23
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අදාළ නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප නියෝගය ලබාදී තිබේ.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 8:11
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
07-09-26
07-09-26
31-08-26
31-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26