2026 අගෝස්‍තු 03, ප.ව. 12:44
අද (03) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය පසුගිය සිකුරාදාට සාපේක්ෂව රු. 339 සිට රු. 340 දක්වා පරාසයක පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතිකය පිළිවෙලින් රු. 331.50 සහ රු. 340.75 ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 331.25 සිට රු. 331.20 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 340.25 සිට රු. 340.20 දක්වා පහත වැටී ඇත.
මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 331.52 සිට රු. 331.17 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 340.33 සිට රු. 339.98 දක්වා පහත වැටී ඇත.
කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 329.55 සිට රුපියල් 329.80 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 339.50 සිට රුපියල් 339.75 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සහ රුපියල් 339.75 ලෙස නොවෙනස්ව පවතී.
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:00
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:47
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26