2026 අගෝස්‍තු 03, ප.ව. 1:37
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අනාවරණ කර සිටී.
ඔහු මේ බව පැවසුවේ අද (03) මල්වතු පාර්ශ්වයේ මහානාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 6:28
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 3:44
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:57
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:42
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 12:04