2026 අගෝස්‍තු 18, ප.ව. 2:53
අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2026 අයවැය යෝජනාවකට අනුව, අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
එබැවින් දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙන අතර, ඒ අනුව සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇත.
අඳාළ සිසුන් සියලුදෙනා වෙත මාසික දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:43
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26