hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 30, ප.ව. 8:26



කොට්ටාව – පිටකොටුව 138 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ තුනක් අද (30) දිනය පුරා නොමිලේ මගීන් ප්‍රවාහනය කිරීමේ පුවතක් වාර්තා වනවා.

මීට තෙවසරකට ඉහතදී අභාවප්‍රාප්ත වූ සිය මවගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙනුයි මෙම සත්කාරය ඔහු විසින් සිදු කරනු ලබන්නේ.

ඔහුට අයත් බස් රථ 03ක් මෙලෙස නොමිලේ මගී ප්‍රවාහනයට අද දිනයේ එක් කර තිබෙනවා.

ඉන් එක් බස් රථයක් ගමන්වාර 04 බැගින් බස් රථ 03ම ගමන්වාර 12ක් ධාවනය කෙරෙනු ඇති.