2026 අගෝස්තු 21, ප.ව. 4:11
ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රය සිය මියුරු හඬින් අමරණීය කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙසින් මුළු රටේම අප්රමාණ ගෞරව ආදරයට පාත්ර වූ ප්රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය මුළු මහත් දැයම දැඩි ශෝකයට පත් කර තිබෙනවා.
පරම්පරා ගණනාවකගේ හදවත් සිය සුමධුර ගී හඬින් සුවපත් කළ ඒ මහා ගාන්ධර්වවරියගේ නික්ම යාම වෙනුවෙන් සමස්ත කලා ක්ෂේත්රයේම ප්රවීණ මෙන්ම නව පරපුරේ කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කරමින් සිටිනවා.
ඇයගේ මේ අනපේක්ෂිත වියෝවෙන් පසුව මහාචාර්ය සුනිල් අරියරත්නයන් ඇයට සමු දුන්නේ මෙලෙසයි.
2026 අගෝස්තු 21, පෙ.ව. 11:38
2026 අගෝස්තු 21, පෙ.ව. 11:35
2026 අගෝස්තු 21, පෙ.ව. 12:15
2026 අගෝස්තු 21, පෙ.ව. 12:05
2026 අගෝස්තු 20, පෙ.ව. 12:11
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26