2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ සූරිච් අදියරයේ පිරිමි හෙල්ල විසිකිරීමේ තරගය ජය ගන්නට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
ඒ 92.07m සුපිරි දස්කමක් දක්වමින්.
රුමේෂ් මෙම තරගවාරයේදී මීටර් 90 සීමාවට පැමිණි දෙවැනි අවස්ථාව ද මෙයයි.
ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියක හෙල්ල විසිකිරීමේ ඉසව්ව අඛණ්ඩව ජය ගත් 4 වැනි අවස්ථාවයි.

2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37