2026 අගෝස්තු 28, පෙ.ව. 10:30
ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බව නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ජනතාවට වගකියන ජන වරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බවත් තම ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවත් හෙතෙම අවධාරණය කරයි.
තමන් ජන වරමෙහි වගකීම මැනවින් අවබෝධ කරගෙන ජනවරමට ගරු කරන ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන බවද සුනිල් වටගල පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12’1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැයි කීවද අතීතයේ පිරිසක් හෝ කැබිනට් මණ්ඩලය නීතියට උඩින් සිටි බවත් තම ආණ්ඩුව එම වගන්තියට නියම අර්ථය ලබා දී ඇති බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26