2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
රාජ්‍ය අංශය සඳහා අනවශ්‍ය ලෙස විශාල හා සුඛෝපභෝගී කාර්යාල ඉදිකිරීම වහාම නතර කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
“මගේ මහාමාර්ග අමාත්‍යංශයේ මම ඉන්න කාර්යාලය ගත්තොත් ඒක ටෙනිස් පිටියක් විතර ලොකුයි. ඇත්තටම මෙවැනි විශාල කාර්යාල හැදීම තහනම් කළ යුතුයි.
කාර්යාලයක් කියන්නේ තමන්ගේ තනතුර හෝ ‘ඊගෝ’ එක පෙන්වන තැනක් නෙවෙයි. අපිට සුදුසුකම් තියෙනවා නම් වැඩ කරන්න කුඩා කාර්යාලයක් වුණත් ප්‍රමාණවත්. කාර්යාලයේ විශාලත්වයෙන් පෞරුෂය හදාගන්න අපිට අවශ්‍ය නැහැ.”
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:13
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26