hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2026 අගෝස්‍තු 31, ප.ව. 10:41



ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ අකල් අභාවය ගැන අහපු ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලි තැබූ ෆේස්බුක් සටහන, බොහෝ දෙනෙකුගේ දෑස් කඳුලින් තෙත් කළා…

මවක් හැටියට පියුමිගේ හිත, දරාගන්න බැරි විදියට රිදුම් දුන්නේ චූලාගේ එකම පුතු ගැන හිතලයි…

​’Rest in peace අක්කි’ … ‘ඔයා නැති වුණා කියලා දැනගත්ත ගමන්, මට අම්මා කෙනෙක් විදිහට මතක් වුණේ ඔයාගේ පුතාව… පවු, ඔයා තනියම දරුවා හැදුවා… අද ඒ පුතා තනි වුණා’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: