2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 8:33
ආර්ජන්ටිනාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
මෙය තමාට වේදනාකාරී තීරණයක් වූ නමුත්, නිවැරදි කාලය එළඹ ඇති බව තමාට වැටහෙන බව ඔහු පවසා ඇත.
වයස අවුරුදු 39 ක් වන මෙසී, 2022 වසරේ කටාර්හිදී පැවති පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කරා ආර්ජන්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.
ඔහු ජාත්‍යන්තර තරග 207 කදී ගෝල 125 ක් ලබා ඇති අතර, එය ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් සහ වැඩිම තරග සංඛ්‍යාවක් නියෝජනය කළ ක්‍රීඩකයා ලෙස මෙසී ඉතිහාස ගත වනවා.
2026 අගෝස්තු 30, ප.ව. 11:16
2026 අගෝස්තු 29, ප.ව. 4:56
2026 අගෝස්තු 29, ප.ව. 4:49
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16