2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:26
අම්මා කෙනෙක්ට තියෙන්නේ මහ මෙරක් තරම් ආදරේ, වගකීම් එක්ක ගොඩගැහුණු බර හදවතක්. ඒ තමන්ගේ දුව පුතා ගැන තියෙන හැඟීම වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් පහුගිය දවසක කියපු ඒ පුංචි කතාව අහද්දී අපිටත් හිතුණේ ඒකමයි.
“මගේ දුවට හොඳ කෙනෙක් හම්බවෙන්න ඕනේ… මං මැ රෙන්න කලින් මට ඇස් දෙකට දකින්න ඕනේ මගේ දුව සතුටින් ඉන්නවා.” ඕක නිල්මිණිගේ විතරක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න ඕනෑම අම්මා කෙනෙක්ගේ හදවතේ තියෙන ඇත්තම කතාවක්.
තමන්ගේ රත්තරන් දුවව බලාගන්න ඒකිට ආදරේ කරන රැකවරණය දෙන හොඳ කෙනෙක් ලැබෙනවා දකින එක තරම් ලොකු නිවනක් අම්මා කෙනෙක්ට තවත් නෑ. ඒක සල්ලිවලටවත් වෙන කිසිම දේකටවත් සම කරන්න බැරි දෙයක්. තමන්ගේ ඇස් පියවෙන මොහොතක වුණත් අම්මා කෙනෙක් හිතින් ඉල්ලන එකම දේ ඒක විතරයි.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:51
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:43
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:19
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26