hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29



අද(9) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඊයේ(8) දිනයට සාපේක්ෂව යම් අඩුවීමක් වාර්තා කරයි.

ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 393,045ක් වුවත් අද එය රුපියල් 388,090ක් වශයෙන් පහළ ගොස් ඇත.

ඒ අනුව,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,940ක් සහ එහි විකුණුම් මිල රුපියල් 388,090ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 334,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 355,368ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 319,500ක් සහ එහි විකුණුම් මිල රුපියල් 339,450ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,825ක් සහ එහි විකුණුම් මිල රුපියල් 291,020ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: