hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01



මේ දිනවල නිරන්තරයෙන් මිල උච්චාවචනය වන ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අද(10) දින නැවත වතාවක් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ(9) දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 388,090ක් වූ අතර එය අද රුපියල් 390,015ක් ලෙස සටහන් විය.

ඒ අනුව,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,040ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,015ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,093ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,265ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,220ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,505ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: