2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:24
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත ඉකුත් වසර හයක කාලය තුලදි (2020 -2025) රුපියල් මිලියන 270.47ක් වු මුල්‍ය වංචා 181ක් වාර්තා වි ඇති බැව් අනාවරණය වි ඇත.
මෙකි මුල්‍ය වංචාවන්ට අදාළ සිද්ධින් 58කට අදාළව මුදල් රෙගුලාසි 104 පරික්ෂණයෙන් පසු රුපියල් මිලියන 42.51 ක මුදලක් අයකරගෙන ඇත.
කෙසේවුවද රුපියල් මිලියන 56.19ක් වු මුල්‍ය වංචා 05කට අදාළ කටයුතු අවසන්කර නොතිබුණි.
මෙකී මුල්‍ය අක්‍රමිකතා 2014 ජනවාරි මස සිට 2019 දක්වා කාලය තුල බැංකු හා බැංකු සමිතිවල සිදුවි ඇති බවද අනාවරණය වි ඇත.
සමෘද්ධි බැංකු පද්ධතිය තුල පවතින අඩුපාඩු , විනය නියෝග තුළින් දඩුවම් ලිහිල්කිරිම යන හේතු නිලධාරින් විසින් දිගින් දිගටම මුල්‍ය වංචා සිදුකිරිමට හේතුවි ඇති බවද අනාවරණය වි ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:27
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:20
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26