hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02



බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදය ලබන 24 වනදා සිට ක්‍රියාත්මක බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.

එම ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කළේ මෙතෙක් පැවති ක්‍රමවේදයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීම සඳහා නව ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: