2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:00
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:07
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26