2022 අගෝස්‍තු 02, පෙ.ව. 7:52
අද (02) දින බස්නාහිර පළාත, වයඹ පළාත, සබරගමුව පළාත සහ මධ්‍යම පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.
මේ අතර ඊයේ (01) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල වන රුපියල් 440 වෙනුවට, එය රුපියල් 430ක් දක්වා පහළ යනු ඇති.
කෙසේවෙතත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.
එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,






















2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13