hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 7:52



අද (02) දින බස්නාහිර පළාත, වයඹ පළාත, සබරගමුව පළාත සහ මධ්‍යම පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

මේ අතර ඊයේ (01) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල වන රුපියල් 440 වෙනුවට, එය රුපියල් 430ක් දක්වා පහළ යනු ඇති.

කෙසේවෙතත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

බස්නාහිර පළාත

  • පෙට්‍රල්
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
  • ඩීසල්
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.

වයඹ පළාත

  • පෙට්‍රල්
No photo description available.
No photo description available.
  • ඩීසල්
No photo description available.

සබරගමුව පළාත

  • පෙට්‍රල්
No photo description available.
  • ඩීසල්
May be an image of text that says 'REGION- SABARAGAMUWA PRODUCT LANKA AUTO DIESEL QUANTITY 113 LOADS) PER DAY DEALER NAME STATION SKC TOWN/CITY SONS PROVINCE KOTIYAKUMBURA NMTHIGALA DEHOVTA DISTRICT DELIVERY POINT SABARAGAMJWA ROUTE 02.08.2022 KEGALLE KEGALLE KEGALLE KEGALLE SONS ENTERPRISES FV) LTD HWICKRAVARATHNE SAMARASINGHE JAYATHILAKE A4 A4 A4 ARANAYAKE RATNAPURA ALAWWA WARAKAPOLA RD-KEGALLE 3021 3021 3045 3021 3021 3021 3021 3021 3021 3045 BALANGODA KEGALLE RATNAPURA HPDRKWEERASINGHE RATHNAPURA LTD RATNAPURA SHASMARANAYAKE BKJ.S.AVARADASA PELMADULLA KALAWANA EMBILIPITIYA BALANGODA KOLONNA ATAKALAMPANNA KALAWANA SACPSURSWEERA DKWTRADERS(PVT RATHNAPURA A2. RATHNAPURA RATHNAPURA A4 A4 A4 A2.'

මධ්‍යම පළාත

  • පෙට්‍රල්
No photo description available.
No photo description available.
No photo description available.