2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
බඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්රමාද වීමෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්රකාශ කළේ සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම මඟින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ශීඝ්රයෙන් පහළ වැටෙමින් පවතින බවයි.
එමෙන්ම බඩඉරිඟු හිඟවීම හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන් 20% ක් පමණ පිරිසක් කර්මාන්තයෙන් ඉවත්වී ඇති බවද සභාපතිවරයා අවධාරණය කළා.
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26