hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10



ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් පවසන්නේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය මේ වන විට ගර්භණී මව්වරුන්ට වැළඳීමේ අවදානමක් පවතින බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රෝගය වැළඳීමට පෙර ලබා දෙන ඉන්ෆ්ලුඑන්සා එන්නත ලබා ගැනීමෙන් ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂා විය හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: