2026 ඔක්තෝබර් 15, ප.ව. 6:11
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්රාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිටට පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර නිදහසේ පාද යාත්රාව ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණි අවස්තාවේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.
මේ වන විට මහා සංඝරත්නය ප්රමුඛ පාගමනේ පැමිණි පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පිරිත් සජ්ඣායනයක නිරතව සිටිනවා.
අද පාද යාත්රාව හයවැනි දිනට කඩවත නගරයෙන් ආරම්භ කර කොළඹට පැමිණියා.
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:52
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:28
2026 ඔක්තෝබර් 15, ප.ව. 5:27
2026 ඔක්තෝබර් 15, ප.ව. 4:18
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32