hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:52



පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සංදේශයක් භාර දී තිබෙනවා.

එම ලිපිය භාරගැනීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර නැවත පැමිණෙන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ලේකම්වරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.