hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:09



නිදහසේ පාද යාත්‍රාවේ වැඩසිටි භික්ෂූන්වහන්සේ හමුවීමට පැමිණි ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙ‍ෙනක් මේ සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.

එහිදී භික්ෂූන්වහන්සේ සතියක කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලමින් විරෝධතා පැවැත්වූවා.

එහෙත් එම නිලධාරීන් දෙදෙනා මසක කාලයක් ඉල්ලමින් නැවත පිටව යනු පෙණුනා.

එහිදී එම ස්ථානයේ සිටි භික්ෂූන්වහන්සේ මේ වන විටත් විරෝධය පාමින් සිටිති.