hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:53



බරපතල සිරදඬුවම් නියම කෙරුණු ගලගොඩත්තේ ඥානසාර නම් භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පමිණි දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් පිරිසක් එම ස්ථානයේ කූඩාරම් කිහිපයක් අටවාගෙන සිටින අයුරු දැකගත හැකි වේ.

ඥානසාර නම් භික්ෂුව නිදහස් කරන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවට මෙම පිරිස ප්‍රතිඥා දෙති.