2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:41
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.
ඒ පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසය.
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:03
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 9:01
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 7:09
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 6:59
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:18