hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 6:59



දිවයින පුරා වැඩවෙසෙන සියලුම මහා සංඝරත්නය වහාම කොළඹට රැස්වන ලෙස පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විශේෂ ඉල්ලීමක් කර සිටිති.

උන්වහන්සේ සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ දානමය පිංකම් සහ පාංශුකූල කටයුතු පවා මොහොතකට පසෙක තබා, මහා සංඝරත්නය එකමුතුව කොළඹට වැඩම කළ යුතු බවයි.