hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 19, ප.ව. 12:14



අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබුවන් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණි.

සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.‍

තුවාල ලැබුවන් කිහිප දෙනෙකු අකුරණ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.