hit counter

2026 නොවැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:20



කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ වත්මන් රජය අනවශ්‍ය ලෙස ජනතාව මත බදු පැටවීමක් සිදු කර නොමැති බවත් පැවැති බදු ව්‍යුහයේ දුර්වලතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් කිරීමක් සිදු කර ඇති බවත්ය.

රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: